දේශීය

NTJ සමඟ සම්බන්ධතා පැවැත්වූ 61 ක් යළි රිමාන්ඞ්

(UTV | කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ජාතික තව්හිඩ් ජමාත් සංවිධානය සමඟ සම්බන්ධතා ඇති බවට අත් අඩංගුවට ගත් පුද්ගලයන් 61 දෙනෙකු රිමාන්ඩ් කිරිම ජනවාරි මස 28 වැනි දා දක්වා දීර්ඝ කර තිබේ.

මෙසේ බන්ධනාගාර ගත කර ඇත්තේ නුවරඑලිය ජාතික තව්හිඩ් ජමාත් මුලස්තානයේ ආයුධ පුහුණු ලැබූවාය සැකපිට අත් අඩංගුවට ගත් කාත්තාන්කුඩි පදිංචිකරුවන්.

Related posts

බන්දුල ලාල් බණ්ඩාරිගොඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙයි

Editor O

කොරෝනා එන්නත විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාට

Mohamed Dilsad

ඉන්ධන අර්බුදයෙන් තේ කර්මාන්තයත් දැඩි අර්බුදයකට

Mohamed Dilsad

Leave a Comment