දේශීයප්‍රමුඛ පුවත 1

ඉන්ධන මිල වැඩිවන බව රජය කියයි

(UTV |කොළඹ)- මෙරට ඉන්ධන මිලද ඉහළ දැමීමට සිදුවිය හැකි බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඊට හේතුව වී ඇත්තේ  ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබීම බව අමාත්‍යවරයා දෙයි.

අද(15) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

එසේම දැනට පාඩු ලබමින් රජය විසින් ඛනිජ තෙල් සැපයීම සිදු කරන අතර මේ නිසා ඉදිරියේ දී රට තුළ ඉන්ධන මිල වැඩි විය යුතු බවද අමාත්‍යවරයා පැවසීය.

Related posts

කොරෝනා මර්දනයට පත්වීම් ලැබූ උපාධිධාරීන්ගේ සහය

Mohamed Dilsad

ඊජිප්තු ජනරජයේ 66 වැනි නිදහස් දින සැමරුම කොළඹදී

Mohamed Dilsad

ඔරුගොඩවත්ත – අඹතලේ මාර්ග සංවර්ධනය ගැන තීරණ කිහිපයක්

Mohamed Dilsad

Leave a Comment