දේශීය

බලපත්‍ර රහිත ගිනි අවි රජයට භාර දීම සඳහා සහන කාලයක්

(UTV | කොළඹ) – පෙබරවාරි මස 05 වන දින සිට 12 වන දින දක්වා මෙම සහන කාලය ක්‍රියාත්මක වේ.

ආරක්ෂක අමාත්‍යංශය කියා සිටියේ මෙම කාලය තුළ අනවසර ගිනි අවි ළඟ තබා ගෙන සිටින පුද්ගලයින් ළඟම ඇති පොලිස් ස්ථානයට භාර දිය යුතු බවයි.

දිවයින පුරා සාමකාමී නිදහස් වාතාවරණයක් සුරක්ෂිත කිරීම සඳහා මෙම ගිනි අවි තර්ජනයක් වීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගත් බව ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් පැවසුවේය.

Related posts

ඩොලරයක විකුණුම් මිල තවත් නගී

Mohamed Dilsad

කුකුළු මස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ 33ක් ආනයනයට අවසර

Mohamed Dilsad

ආරක්ෂක සහ තාක්ෂණ අමාත්‍යාංශය ජනාධිපති භාර ගනී

Mohamed Dilsad

Leave a Comment