දේශීය

ගුවන් අනතුර ගැන විමසීමට පාර්ශව 20 ක් කැඳවීමේ සූදානමක්

(UTV | හපුතලය) –  හපුතලේ ප්‍රදේශයේදී සිදුවූ ගුවන් යානා අනතුරට අදාළව පාර්ශව විස්සකට කැඳවීමේ නියෝග ලබාගැනීමට අපේක්ෂා කරන බව පොලීසිය ප්‍රකාශ කරයි. 

සිද්ධිය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් අද (16) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර මෙම නියෝගය ලබාගැනීමට නියමිතව තිබේ.

මේ අතර අදාළ ගුවන් යානයේ නියමුවා ඇතුලු එහි ගමන් කළ පිරිස ගුවන් ගතවීමට පෙර ලබාගත් ආහාරයක් අසාත්මික වී මෙම අනතුර සිදුවූයේදැයි විමර්ශන සිදුකරන නිලධාරීන්ගේ අවධානය යොමුවී ඇත.

Related posts

වසා දමා ඇති හෝටල් සහ ආපනශාලා විවෘත කිරීමට පියවර

Mohamed Dilsad

ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් අද හජ් උත්සවය සමරයි

Mohamed Dilsad

තැපැල් ඡන්දය සඳහා අයදුම් කිරීමේ කාලය දීර්ඝ කෙරේ

Editor O

Leave a Comment