දේශීය

බුදුපිළිමයක් වසර 100කට පසු දිවයිනට

(UTV | කොළඹ) – මහා බ්‍රිතාන්‍යයට වසර 100 කට පමණ ඉහතදී රැගෙන ගිය ඉපැරණි බුදු පිළිමයක් යළිත් ශ්‍රී ලංකාවට පිරිනමා තිබේ.

19 වන සියවසේදී මෙරට පළමු පුරා විද්‍යා කොමසාරිස්වරයා ලෙස කටයුතු කල එච් සී පී බෙල් විසින් මෙම බුදු පිළිමය බ්‍රිතාන්‍යය වෙත රැගෙන ගොස් ඇත.

ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් එය ශ්‍රී දළදා මාලිගාවට උන්වහන්සේ වැඩම කරවනු ලැබීය.

Related posts

නැවත දැනුම් දෙන තුරු නිදහස් වෙළඳ කලාපය වැසේ

Mohamed Dilsad

ගව ඝාතන නීතිය තහනම ක්‍රියාත්මක කිරීම කල් යයි

Mohamed Dilsad

රනිල්ට වාරණ නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment