විදෙස්

Whatsapp, Facebook වෙළඳ දැන්වීම් නතර කරයි

(UTV | ඇමෙරිකා) – වට්ස් ඇප් හරහා වෙළඳ දැන්වීම් ප්‍රචාරණය නතර කිරීමට ෆේස්බුක් සමාගම තීරණය කර තිබේ.

ඊට හේතුවී ඇත්තේ වට්ස් ඇප් සම නිර්මාතෘවරුන් වන බ්‍රයන් ඇක්ටන් සහ ජෑන් කොයුම්, ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් සමඟ ඇති කර ගත් මතභේදාත්මක තත්ත්වය බව සඳහන්.

Related posts

දකුණු කොරියාවේ කොරෝනා රෝගීන් ඉහළට

Mohamed Dilsad

ඩොනල්ඞ් ට්‍රම්ප් දෝෂාභියෝගය පරදී

Mohamed Dilsad

කශෝගිගේ මරණය ගැන සෞදි කුමරු නොදන්නා බවට ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment