ව්‍යාපාරික

රුපියලේ අගය ශක්තිමත් වෙයි

(UTV | කොළඹ) – ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සුළු වශයෙන් ශක්තිමත් වීමක් ඊයේ (17) දක්නට ලැබුණි.

ඩොලරයක විකුණුම් මිල ඊයේ දිනයේ සටහන් වූයේ රුපියල් 183.4ක් ලෙසයි.

Related posts

සංචාරක මාර්ගෝපදේශකයන් සදහා රක්ෂණ ක්‍රමයක්

Mohamed Dilsad

OTTO නාන කාමර උපාංගවලට එස්එල්එස් තත්ත්ව සහතිකය හිමි වේ

Editor O

වී හිඟයෙන්, මෝල් සියයට 70%ක් වැහිලා. මෙහෙම ගියොත් ඉතුරු ටිකත් වැහේවි – ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය

Editor O

Leave a Comment