දේශීයප්‍රමුඛ පුවත 1

ජනපති නිළ සංචාරයක් සඳහා පෙබරවාරියේ චීනයට

(UTV | කොළඹ) – සිව් දින නිළ සංචාරයක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන මස චීනය බලා පිටත්ව යාමට නියමිතයි.

මෙය ජනාධිපතිවරයාගේ දෙවන නිළ සංචාරය වීම විශේෂත්වයක්.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ චීන විදේශ අමාත්‍ය චැන්ග් හයි පසුගිය දා ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරයේදී චීනයේ සංචාරයක් සඳහා ජනාධිපතිවරයාට සිදුකළ ආරාධනය අනුව මෙම සංචාරය සිදුවන බවයි.

ඒ අනුව මෙම සංචාරයේදී ජනාධිපතිවරයා චීන ජනාධිපති ෂී – ජින්පින් ඇතුළු එරට ඉහළ පෙළේ නියෝජිතයින් සමඟ සාකච්ඡා සිදුකරනු ඇති.

Related posts

තවත් කොරෝනා ආසාදිතයන් 366 ක් සුවය ලබයි

Mohamed Dilsad

සෞදියේ මෙරට කොන්සල් ජනරාල් කාර්යාලය වැසේ

Mohamed Dilsad

බස්නාහිර සහ හුදෙකලා ප්‍රදේශ හැර සෙසු පළාත්වල පාසල් හෙට විවෘතයි

Mohamed Dilsad

Leave a Comment