දේශීයප්‍රමුඛ පුවත 1

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝව ගැන පරීක්‍ෂණයක්

(UTV |කොළඹ) – මෙරටදී සංචාරකයෙකු අසීරුතාවයකට පත්වන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වේ.

ඒ පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කරන ලෙස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.

එම සිද්ධිය දැඩි ලෙස හෙළා දකින අතර ඊට අදාළ පුද්ගලයින්ට නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන ලෙසට අදාළ අංශවලට තමා දැනුම්දුන් බවද අමාත්‍යවරයා පැවසීය.

Related posts

ආසාදිතයින් 465දෙනෙකු සුවය ලබයි

Mohamed Dilsad

ස්කොට්ලන්තයෙන් කොවිඩ් -19 ආසාදිත පළමු රෝගියා හමුවෙයි

Mohamed Dilsad

කොරෝනා මරණ ගණන 137 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment