දේශීයප්‍රමුඛ පුවත 1

ආණ්ඩුවට එක්වීමට යන බවට වන වාර්තා ගැන මන්ත්‍රී රිෂාඩ් පිළිතුරු දෙයි

(UTV | කොළඹ) –  තමන් ආණ්ඩුවට එක්වීමට බලයේ සිටින ඇතැම් දේශපාලකයින් හා රහසේ සාකච්ඡා පැවැත්වූ බවට වන තොරතුරු අසත්‍ය බව හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පවසයි.

එසේම තමන් ඉදිරියටත් විපක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටින බවත් ඔහු සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කළේය.

Related posts

මුදල් නිදහස් කිරීම ගැන කැබිනෙට්ටුවට එන අලුත්ම යෝජනාව

Mohamed Dilsad

මාධ්‍ය ආයතනයක විකාශය කළ පුවතකට එරෙහිව පැමිණිල්ලක්

Mohamed Dilsad

තවත් අමාත්‍යවරු දෙදෙනෙක් දිවුරුම් දෙති

Mohamed Dilsad

Leave a Comment