දේශීය

පද්මිණී රණවක CCD හමුවට

(UTV | කොළඹ) – හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක ප්‍රකාශයක් ලබාදීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය හමුවට පැමිණ තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සමඟ සිදු කළ දුරකථන සංවාද හඬපට සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඇය මෙලෙස කොළඹ අපරාධ කොට්ඨාසය හමුවට කැඳවා ඇත.

Related posts

කොවිඩ් -19 අරමුදලේ ශේෂය මිලියන 902 ඉක්මවයි

Mohamed Dilsad

මැතිවරණයට අදාළ පෙත්සම විභාගයට ගැනීමේ තීන්දුව අද

Mohamed Dilsad

මෙරට තුළ කොරෝනා පාලනයට නව මෘදුකාංගයක්

Mohamed Dilsad

Leave a Comment