දේශීය

එ.ජා.ප. ට පේනතෙක්මානෙකවත් ආයේ ආණ්ඩුවක් බිහි කිරීමේ වරමක් ඇත්තේ නෑ – ආනන්ද අලුත්ගමගේ [video]

(UTV | මහනුවර) –  කිසිවිටෙකත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හෝ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට එක්ව ආණ්ඩුවක් පිහිටුවිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මහනුවර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

Related posts

මූල්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශය

Mohamed Dilsad

ලියාපදිංචි සංචාරක මගපෙන්වන්නන්ට සහන පැකේජයක්

Mohamed Dilsad

ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතුවට කරන්න යන දේ…

Editor O

Leave a Comment