දේශීයප්‍රමුඛ පුවත 1

එජාප විශේෂ සාකච්ඡාවක් අද

(UTV | කොළඹ) – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමඟ පැවැත්වෙන සාකච්ඡාවක් සඳහා අද (21) එක්සත් ජාතික පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවා තිබේ.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී පෙරවරු 10 ට මෙම සාකච්ඡාව ආරම්භ වීමට නියමිතයි.

මහ මැතිවරණ සංවිධායක කටයුතු ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ආසන සංවිධායකවරුන් මෙහිදී දැනුවත් කෙරේ.

Related posts

හදිසි ආපදාවකදී ඇමතීමට ක්ෂණික දුරකතන අංකයක්

Mohamed Dilsad

සංචාරය නිමවා ජනපති දිවයිනට..

Mohamed Dilsad

මාතලේ මහනගර සභාවේ අයවැය දෙවන වතාවටත් පරාදයි

Mohamed Dilsad

Leave a Comment