ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රීඩයෙකුගෙන් නව ලෝක වාර්තාවක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ පිළේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ නව ලෝක වාර්තාවක් පිහිටුවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඒ පැයට කිලෝමීටර් 175ක වේගයකින් පන්දුවක් යවමින්.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පසුගියදා දකුණු අප්‍රිකාවේදී පැවති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරඟයේදි මතීෂ පතිරණ මෙම ලෝක වාර්තාව පිහිටුවා තිබේ.

එම තරඟයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්වුවද මතීෂගේ පන්දු යැවීම ජාත්‍යන්තරයේ අවධානයට ලක් විය.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු තනතුරේ වෙනසක්

Mohamed Dilsad

ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුතු ටෙස්ට් සංචිතය ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි..

Mohamed Dilsad

ක්‍රීඩකයින් 13 දෙනෙකුගෙන් යුත් නවසීලන්ත සංචිතය මෙන්න..

Mohamed Dilsad

Leave a Comment