දේශීය

18 වංගුව ප්‍රදේශයට ගස් සහ ගල් පෙරළීමෙන් ධාවනයට බාධා

(UTV | මහියංගනය) – මහියංගනය – මහනුවර ප්‍රධාන මාර්ගයේ 18 වංගුව ප්‍රදේශයට ගස් සහ ගල් පෙරළී යාමෙන් මාර්ගයේ ගමනාගමනයට සම්පූර්ණයෙන්ම බාධා එල්ල වී ඇති බව පොලිසිය පවසයි.

එම මාර්ගයේ 6 වන වංගුව ප්‍රදේශයෙන් මෙලෙස ගස් සහ ගල් පෙරළී ඇති අතර , මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

Related posts

කොටස් සහ සුරැකුම්පත් සම්බන්ධයෙන් ගැසට්ටුවක් නිකුත් කෙරේ

Mohamed Dilsad

මෙරටින් තවත් ආසාදිතයින් හදුනා ගැනේ

Mohamed Dilsad

නව ආර්ථිකයක් සමඟ නව අධ්‍යාපන ක්‍රමයක් ද රටට හඳුන්වා දෙනවා – ජනාධිපති

Editor O

Leave a Comment