දේශීය

එම්.සී.සී. ගිවිසුමේ කමිටු වාර්තාව සිව් මසකින්

(UTV | කොළඹ) – එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් සළකා බැලීමට පත් කළ කමිටුවට සිව් මසක කාලයක් ලබාදී ඇති බව පාර්ලිමේන්තුව ඊයේ (22) රැස් වූ අවස්ථාවේදී මන්ත්‍රීවරුන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ප්‍රකාශ කර සිටියේ ස්ථාවර නියෝග යටතේ ප්‍රකාශයක් කරමින් වත්මන් රජය නියෝජනය කරන පාර්ශව ජනාධිපතිවරණ සමයේදී එම් සී සී ගිවිසුම පිළිබඳ කරුණු දක්වා ඇත්තේ නිසි වැටහීමකින් තොරව යැයි සැක මතුවන බවයි.

Related posts

දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම තද වැසි

Mohamed Dilsad

ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට ඩොලරය 200 ඉක්මවයි

Mohamed Dilsad

මැනිං වෙළඳපලේ තොග වෙලෙදාම් කටයුතු හෙට සිට

Mohamed Dilsad

Leave a Comment