දේශීය

උපාධිධාරීන්ට රැකියා සඳහා සම්මුඛ පරීක්ෂණ ලබන මස දී

(UTV | අම්බලන්තොට) – උපාධිධාරීන් සඳහා ලබන මාසය වන විට රැකියාදීම සම්මුඛ පරික්ෂණ ආරම්භ කරන බව අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ  ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමිනි.

Related posts

විදේශ ගමන් බලපත්‍ර පෝළිම

Editor O

ආගමන – විගමන පාලකගේ ඇප ඉල්ලීම සලකා බැලීමට දින නියම කරයි.

Editor O

මධ්‍යම පළාතේ අමාත්‍යාංශ දෙකකට නව ‍ප්‍රධානීන්

Mohamed Dilsad

Leave a Comment