දේශීය

ජයම්පති වික්‍රමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

(UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔහු ඒ බව දක්වා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කර ඇත.

 

Related posts

කොළඹ කොටස් වෙළඳපොල විවෘත කිරීම කල් යයි

Mohamed Dilsad

පැන්⁣ඩෝරා ලේඛන ගැන විමර්ශණ කරන්න – TISL

Mohamed Dilsad

කුවේට් රාජ්‍යයෙන් ශ්‍රී ලාංකිකයින් 35ක් පිටුවහල් කරයි

Mohamed Dilsad

Leave a Comment