දේශීය

පොලිස් නිලධාරීන් 28 කට ස්ථාන මාරු

(UTV | කොළඹ) – පොලිස් අධිකාරිවරයෙකුට, පොලිස් පරීක්ෂකවරුන් 13 දෙනෙකුට සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 14 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි මෙම ස්ථාන මාරුව සිදුකර ඇති බවයි.

 

Related posts

අන්තර් පළාත් බස් සේවා අද සිට

Mohamed Dilsad

මෙරට මුහුදු සීමාවල ආරක්ෂාව තර කිරීමට පියවර

Mohamed Dilsad

සති අන්තයත් පැය 3ක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment