දේශීය

නවගමුව පත්තිනි දේවාලය තාවකාලිකව වැසෙයි

(UTV | කොළඹ) – නවගමුව පුරාණ ශ්‍රී මහා පත්තිනි දේවාලය සහ එම දේවාල පරිශ්‍රය ඊයේ (22) රාත්‍රී පූජාවෙන් පසු තාවකාලිකව වසා දමා තිබේ.

අත්‍යවශ්‍ය හේතුවක් මත මෙම පියවර ගෙන තිබේ.

පත්තිනි දේවාලයේ ප්‍රධාන කපු මහතා වන මාරලන්ද බණ්ඩාර සඳහන් කළේ දේවාලය යළිත් 26 වන ඉරිදා අලුයම පූජාව දක්වා මෙලෙස වසා තැබීමට තීරණය කර බවයි.

Related posts

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

කොරෝනා බවට සැක කාන්තාව දරුවෙකු බිහි කරයි[PHOTO]

Mohamed Dilsad

රජයේ මුදල් පිලිබඳ කාරක සභාවේ සාමාජිකයන් නම් කෙරේ

Mohamed Dilsad

Leave a Comment