ව්‍යාපාරික

සමපෝෂ 11 වන වරටත් පාසල් පාපන්දු ක්‍රීඩාව බලගන්වයි

(UTV | කොළඹ) –   CBL සමපෝෂ අඛණ්ඩව 11 වැනි වරටත් 14 න් පහළ අන්තර් පාසල් පාපන්දු තරගාවලියට අනුග්‍රහය ලබාදෙමින් පාසල් පාපන්දු ක්‍රීඩාව බලගන්වනු ලබයි.

සමපෝෂ 14 න් පහළ අන්තර් පාසල් පාපන්දු ශූරතාව 2019 තරගාවලිය 2020 ජනවාරි 13 වනදා සිට ආරම්භ වේ.

ඒ සම්බන්ධයෙන් වන මාධ්‍ය හමුවක් ඊයේ (22) “Football House” හිදී පැවැත්විය.

ඊට අදාළ මාධ්‍ය නිවේදනය පහතින් ,

 

Related posts

යල කන්නයේ වී මිලදී ගැනීම අද සිට

Mohamed Dilsad

මෙරට විදේශ සංචිතය ඉහලට

Mohamed Dilsad

Made in Sri Lanka පළමු ගෑස් උදුන ළඟදීම දේශීය වෙළඳපොළට

Mohamed Dilsad

Leave a Comment