දේශීය

යසන්ත කෝදාගොඩ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීමට අනුමැතිය

(UTV | කොළඹ) – ව්‍යවස්ථාදායක සභා අනුමැතිය අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීම සඳහා හිමිවී තිබේ.

ජනාධිපතිවරයා විසින් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධනගේ අභාවයෙන් පුරප්පාඩු වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරය සඳහායි ඔහුගේ නම ව්‍යවස්ථාදායක සභාවට නිර්දේශ කර තිබේ.

Related posts

ගෑස් යළි බෙදාහරින දවස මෙන්න

Mohamed Dilsad

ඊයෙ කොළඹින් ආසාදිතයින් 526 ක් – ඉන් 175 ක්ම වැලිකඩින්

Mohamed Dilsad

ඩයනාගේ සිද්ධිය ගැන සොයාබලන කමිටුව අද රැස්වෙයි

Mohamed Dilsad

Leave a Comment