දේශීයප්‍රමුඛ පුවත 1

පුජිත් පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිසම හමුවට

(UTV | කොළඹ) – අද (25) අනිවාර්ය නිවාඩු යවා දැනට රිමාන්ඩ් භාරයේ සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට කැඳවා තිබේ.

ඔහු ලබන මස 03 වනදා දක්වා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව පසු වේ.

Related posts

පිළිකා රෝගීන්ට ජාන තාක්ෂණයෙන් ප්‍රතිකාර

Mohamed Dilsad

අගරදගුරු හිමිපාණන් ප්‍රමුඛ 60 දෙනෙකු රෝමයට

Mohamed Dilsad

දුම්රිය වර්ජනය අවසන්

Mohamed Dilsad

Leave a Comment