විදෙස්

තුර්කියේ ප්‍රබල භූකම්පාවක්

(UTV | කොළඹ) – තුර්කියේ ප්‍රබල භූමිකම්පාවක් හටගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වර්තා කරන ආකාරයට නැගෙනහිර තුර්කියේ ඇති වූ මෙම ප්‍රබල භූමිකම්පාවෙන් පුද්ගලයින් 14 දෙනෙකු පමණ මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇත.

රික්ටර් මාපක 6.8 ක ප්‍රබලත්වයකින් හටගත් මෙම භූ කම්පනයේ කම්පන අසල්වැසි සිරියාව, ලෙබනනය සහ ඉරානයට ද දැනී ඇති බව වාර්තා වේ.

1999 වසරේ දී තුර්කියේ බටහිර නගරයක් වන ඉස්මිත්හි ඇති වූ ප්‍රබල භූමිකම්පාවකින් පුද්ගලයින් 17,000 ක් පමණ මිය ගොස් තිබේ.

Related posts

බයිඩන්හට ඇමෙරිකාවේ ඉහලම ගෞරවය (වීඩියෝ)

Mohamed Dilsad

ඉන්දීය ධීවරයින් 53ක් එරට බලධාරීන්ට භාරදෙයි

Mohamed Dilsad

ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව ලක්ෂ 04 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment