දේශීයප්‍රමුඛ පුවත 1විදෙස්

කොරෝනා වෛරසයට 54 ක් බිලිවෙයි

(UTV | චීනය) – ලෝකයටම පිළිලයක් වූ කොරෝනා වෛරසය හේතුවෙන් මේ වනවිට චීනයේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 54 ක් දක්වා ඉහළ ගොස් ඇත.

එරට ජාතික සෞඛ්‍ය කොමිසම නිවේදනය කරන්නේ තවත් පුද්ගලයින් 1700 කට අධික පිරිසකට වෛරසය අසාදනය වී ඇති බවයි.

ඉන් පුද්ගලයින් 237 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව එම කොමිසම සඳහන් කළේය.

ලොවම බියට පත්කළ කොරෝනා වෛරසය හේතුවෙන් රට ඉතා බරපතල තත්ත්වයකට මුහුණ පා ඇති බව චීන ජනාධිපති ෂී ජින්පිං පවසයි.

Related posts

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාල ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය වෙත

Mohamed Dilsad

මුදල් ඇතුළු රන් භාණ්ඩ සොරාගැනීමට හැදූ සැකකරු 28 දක්වා රිමාන්ඩ්

Mohamed Dilsad

දෛනික ආසාදිතයින් 500 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment