දේශීය

ලෝටස් වටරවුම තාවකාලිකව වසයි

(UTV | කොළඹ) – විරෝධතාවක් හේතුවෙන් ගාලු මුවදොරට පිවිසෙන මාර්ගය ලෝටස් වටරවුමෙන් මේ වනවිට වසා දමා ඇත.

නිවාස සංවර්ධන අධිකාරියේ සේවකයින් පිරිසක් මෙම විරෝධතාවයේ නිරත වන බව වැඩිදුරටත් වර්තා වේ.

Related posts

මෙරට PCR පරීක්ෂණ 62,000 ඉක්මවයි

Mohamed Dilsad

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි

Mohamed Dilsad

තවත් කොරෝනා ආසාදිතයෙක් සම්පූර්ණ සුව අතට

Mohamed Dilsad

Leave a Comment