දේශීය

කොරෝනා ආසාදනය වූ බවට සැක 10 ක් සොයාගැනේ

(UTV | කොළඹ) –  කොරෝනා වෛරසය ශරීරගත වී ඇති බවට වූ සැකය මත අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කළ විදේශිකයින් සත් දෙනෙකු ඇතුළු දස දෙනෙකු මේ දක්වා ඇතුළත් කර ඇත.

මෙම පිරස අතරට ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ද වන බව වාර්තා වෙයි.

සැක සහිත රෝගීන් සිව් දෙනෙකුගේ සාම්පල මීට දින දෙකකට පෙර බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකළ අතර, එහි අවසන් වාර්තාවන්ට අනුව ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු විය.

මේ අතර , චීනයේ සිට පැමිණෙන මගීන් වෙනම දොරටුවකින් ඇතුලු කරගැනීමට ගුවන් තොටුපල බලධාරින් පියවර ගෙන ඇත.

Related posts

කොරෝනා රෝගීන් ගණන 259කින් ඉහළ යයි

Mohamed Dilsad

චීනයේ සංවර්ධනය තම රටට ආදර්ශයක් – පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා කියයි

Editor O

ගංවතුර අනතුරු ඇඟවීම දිර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment