දේශීයප්‍රමුඛ පුවත 1

කරන්නාගොඩට සහ දසනායකට එරෙහි නඩු විභාගය අත්හිටුවීමට නියෝග

(UTV | කොළඹ) – අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සහ රියර් අද්මිරාල් ඩී.කේ.පීදසනායක යන මහත්වරුන්ට එරෙහි ත්‍රිපුද්ගල මහාධිකරණ නඩු විභාගය අත්හිටුවන ලෙසට, දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම විසින් නීතිපතිවරයා වෙත නියම කර තිබේ.

දේශපාලන බලපෑම් මත අධිකරණය ඉදිරියේ පවතින නඩුවක තමන් චූදිතයන්වී ඇති බවට අදාල පුද්ගලයින් දෙදෙනා ඉදිරිපත් කළ පැමිණිලි සලකා බැලීමෙන් පසු එම නියෝගය නිකුත් කර ඇති බව ජනාධිපති කොමිසම පැවසුවේය.

Related posts

සමගි ජනබලවේගය තීරණයක් ගනී.

Editor O

මධූෂ්ගේ හෙළිදරව්වකින් පසුව සොයාගත් දේ මෙන්න

Mohamed Dilsad

විශ්ව විද්‍යාලවලට තෝරා ගන්නා සිසුන්ගේ කඩඉම් ලකුණු ඉදිරි දෙසතිය තුළ

Mohamed Dilsad

Leave a Comment