ක්‍රීඩා

ශ්‍රි ලංකා – සිම්බාබ්වේ ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද

(UTV | සිම්බාබ්වේ) – ශ්‍රි ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද (28) පැවැත්වීමට නියමිතයි.

තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන සිම්බාබ්වේ කණ්ඩායම ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට කඩුළු 6ක් දැවි රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 352 කි.

ඒ අනුව තරගය නතර කරන විට සිම්බාබ්වේ පිල සිය පළමු ඉනිමට කඩුළු 6ක් දැවි රැස් කරගෙන සිටි ලකුණු සංඛයාව 352 ක් වෙයි.

Related posts

එංගලන්ත – ශ්‍රී ලංකා තෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අද

Mohamed Dilsad

කුසල්ගේ ආබාධය පිළිබඳව X-ray පරීක්ෂණ වාර්තාව එයි..

Mohamed Dilsad

මෙරට සියලුම ක්‍රිකට් තරගාවලි නැවත දැනුම් දෙන තුරු කල් දමයි.

Mohamed Dilsad

Leave a Comment