දේශීය

රන්ජන් යළි අධිකරණය හමුවට

(UTV | කොළඹ) – රක්ෂිත බන්ධනාගාරයේ සිටින පාර්මේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (29) යළි අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් අධිකරණ විනිසුරුවරුන්ගේ කටයුතුවලට අයුතු ලෙස මැදිහත්වීමේ චෝදනාව යටතේයි කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය 14 වනදා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කලේය.

මන්ත්‍රීවරයාව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

කොටුව ඇතුලු පොලිස් බලප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය පැනවේ

Mohamed Dilsad

රැඳවියන්ට අද විශේෂ ආහාර වේලක්

Mohamed Dilsad

රංජිත් මද්දුමබණ්ඩාරගේ පැමිණිල්ල අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

Leave a Comment