ව්‍යාපාරික

ආසියානු සමාගම්වල කොටස් මිල පහතට

(UTV | චීනය ) – චීනයේ පැතිර යන කොරෝනා වෛරසයේ බලපෑමත් සමඟ එරට, ආර්ථික සබඳතා පවත්වන ආසියානු සමාගම්වල කොටස් මිල පහළ බැස තිබේ.

ඒ අනුව ඇමරිකාව සහ කැනඩාව, චීනයට යාමට පනවා ඇති සම්බාධක ද ඊට හේතුවී ඇති බව විචාරකයින් සඳහන් කරයි.

Related posts

නව සීනි කර්මාන්ත ව්‍යාපෘති ඇරඹීමට සැලසුම්

Mohamed Dilsad

සමාගම් 21ක් ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

Editor O

ඩොලරයේ අද මිල

Editor O

Leave a Comment