ක්‍රීඩා

ශ්‍රී ලංකා සහ සිම්බාබ්වේ ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අද

(UTV | සිම්බාබ්වේ) – ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අද (29) පැවැත්වීමට නියමිතයි.

ඊයේ (28) දිනය සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 122ක් රැස් කරගෙන සිටියේය.

සිම්බාබ්වේ කණ්ඩායම සිය පළමු කඩුළු 6ක් දැවි රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 352 ක් ලබා ගත්තේය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම, සිම්බාබ්වේ පළමු ඉනිමට වඩා තවත් ලකුණු 284ක් පිටුපසින් පසුවෙයි.

Related posts

විරාට් කෝලිට IPL බළධාරීන්ගෙන් දඩයක්

Mohamed Dilsad

ඉන්දී්‍යාව පරදා නවසීලන්තය කඩුළු 08 ක දැවැන්ත ජයක් ලබයි..

Mohamed Dilsad

බංග්ලාදේශ කාන්තා කි‍්‍රකට් කණ්ඩායමට කෝටි 2ක්

Mohamed Dilsad

Leave a Comment