දේශීය

ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – මහරගම සහ බොරලැස්ගමුව නගර සභා බල ප්‍රදේශවලට හෙට (30) උදෑසන 8.00 සිට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

Related posts

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ජනාධිපති අතර හමුව [PHOTOS]

Mohamed Dilsad

ගම්පහ ඇඳිරි නීතිය කඩකළ 167 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

අද විදුලි කප්පාදු කරන කාලසටහන

Mohamed Dilsad

Leave a Comment