දේශීය

කිලෝ 192 ක හෙරොයින් තොගයක් හොරණ දී අත්අඩංගුවට

(UTV | හොරණ) –  හෙරොයින් කිලෝ 192 ක්, සහ අවි ආයුධ තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු හොරණ ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වැටලීමේදී පිස්තෝල 10 ක්, මැගසින් 19 ක් ද, පොලිස් භාරයට ගෙන ඇත.

Related posts

අයවැය දෙවන වර කියවීමේ විවාදය අද සිට

Mohamed Dilsad

සියලුම සමෘද්ධි ලාභීන් සඳහා මුදල් දීමේ පළමු අදියර හෙටින් අවසන්

Mohamed Dilsad

වැල්ලම්පිටියේ වෙඩිතැබීමක්

Mohamed Dilsad

Leave a Comment