දේශීය

නිදහස් දින පෙරහුරුව වෙනුවෙන් හෙට විශේෂ රථවාහන සැලැස්මක් [PHOTOS]

(UTV | කොළඹ) – 72 වන නිදහස් දින සැමරුම් උත්සවය මෙවර නිදහස් චතුරස්‍රයේ දී පැවැත්වීමට තීරණය කර තිබේ.

ඒ වෙනුවෙන් කොළඹ ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇත.

මෙම සැලැස්ම නිදහස් උත්සව දින හා පෙරහුරු පැවැත්වෙන දිනවල මාර්ග වසා තැබීම හා ගමනා ගමනය සීමා කිරීම සඳහා ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබේ.

පළමු නිදහස් දින පෙරහුරුව හෙට (31) උදෑසන 8.30 සිට දහවල් 1.00 දක්වා පැවැත්වීමට නියමිතයි.

 

Related posts

අගමැති ලබන 19 වනදා බංග්ලාදේශයේ නිල සංචාරයක

Mohamed Dilsad

සංචාරක ඇමැතිගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

උසස් පෙළ ප්‍රතිඵල අගෝස්තුවේ

Mohamed Dilsad

Leave a Comment