ප්‍රමුඛ පුවත 1විදෙස්

ඉන්දියාවේ පළමු කොරෝනා ආසාදිතයා හමු වේ

(UTV | ඉන්දියාව) – ඉන්දියාවෙන් කොරෝනා වෛරසය ආසාදිත පළමු රෝගියා වාර්තා වී තිබේ.

ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තාකරන ආකාරයට ඔහු චීනයේ වූහාන් සිට කේරලයට පැමිණ ඇති සිසුවෙකු වේ.

Related posts

කසල තේ සමඟ සැකකරුවන් අත්අඩංගුවට

Mohamed Dilsad

ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රසාදයට

Mohamed Dilsad

කොරෝනා රෝගයට ඖෂධීය පානයක් සොයා ගනී

Mohamed Dilsad

Leave a Comment