විදෙස්

නිදහස් දිනය වෙනුවෙන් සතියක් ජාතික ධජය ඔසවා තබන්නැයි ඉල්ලීමක්

(UTV | කොළඹ) –  72 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් අද (01) සිට සතියක් ජාතික ධජය ඔසවා තබන ලෙස පෞද්ගලික හා රාජ්‍ය ආයතන වෙත රජය දැනුම් දී තිබේ.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ මීට අමතරව නිදහස් දිනයට සමගාමීව රට පුරා රුක් රෝපණ වැඩසටහනක් සංවිධානය කර ඇති බවයි.

මෙවර නිදහස් දින ජාතික උත්සවය කොළඹ නිදහස් චතුරස‍්‍රය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන අතර ඒ සඳහා ත්‍රිවිධ හමුදා සහ පොලිස් ආචාර පෙළපාලිය සඳහා නිලධාරීන් 7267ක් සහභාගිවීමට නියමිතයි.

Related posts

ට්‍රම්ප් දැඩි තීරණයක

Mohamed Dilsad

නව දිල්ලි නුවර වෙඩි තැබීමක්

Mohamed Dilsad

ඇමරිකාවේ ජනාධිපතිවරණයේ ඉදිරියෙන් සිටින අපේක්ෂකයන්

Editor O

Leave a Comment