දේශීය

කෑගල්ල සහකාර පොලිස් අධිකාරී ජනාධිපති කොමිසම හමුවට

(UTV | කොළඹ) – පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ අද (01) සාක්ෂි ලබාදීම සඳහා කෑගල්ල සහකාර පොලිස් අධිකාරී එච්. කමල් පෙරේරා පැමිණ තිබේ.

කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ දෙවන දිනටත් කොමිසම හමුවේ සාක්ෂි දීම ආරම්භ කළ ඔහු මේ වනවිටත් සාක්ෂි ලබාදෙමින් සිටින බවයි.

මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශ අංක දෙකෙහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්.එම්.ජානක මාරසිංහ ද අද කොමිසම වෙත කැඳවා තිබේ.

Related posts

නිරෝධායනය අවසන් කර තවත් පිරිසක් නිවෙස් වෙත

Mohamed Dilsad

එජාප නායකත්ව අභියෝගයට කරූ සූදානමින්

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය නිෂ්පාදන අමුද්‍රව්‍ය ඉඩමෙන් හමුවීමේ සිද්ධියට අදාළ පුාදේශීය සභා මන්ත්‍රී පොහොට්ටුවෙන් එළවයි.

Editor O

Leave a Comment