ව්‍යාපාරික

කොරෝන නිසා බොර තෙල් මිල කෙරෙහි ඍජු බලපෑමක්

ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල කෙරෙහි ඍජු බලපෑමක් ඇති වී තිබේ.

ඒ චීනයේ පැතිර යන කොරෝනා වෛරස් උවදුර හේතුවෙන්.

ලොව දෙවන විශාලතම ආර්ථිකය වන චීනයේ ඉල්ලුම පහත වැටීම ඊට ප්‍රධාන හේතුවයි.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක මිල ඩොලර් 57 ශත 84 දක්වා පහත වැටුණු අතර එය පසුගිය මැයි මාසයෙන් අනතුරුව වාර්තා වූ අඩුම අගයවේ.

Related posts

ඉන්ධන මිල සංශෝධනය පිළිබඳ හෝඩුවාවක්

Mohamed Dilsad

රන් පවුම ලක්ෂ 4 ට ළඟාවෙයි

Editor O

මහජන බැංකුවට නව කළමනාකරුවකු පත්වෙයි

Mohamed Dilsad

Leave a Comment