දේශීයප්‍රමුඛ පුවත 1

වුහාන් හි සිට පැමිණි පිරිස දිනකට දෙවරක් වෛද්‍ය පරීක්ෂාවන්ට

(UTV | කොළඹ ) – චීනයේ වූහාන් නගරයේ සිට දිවයිනට ගෙන්වා ගත් ශ්‍රී ලාංකිකයන් 33 දෙනා දෛනිකව දෙවරක් වෛද්‍ය පරීක්ෂාවන්ට ලක් කිරීමටසැළසුම් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු සඳහන් කරන අකාරයට එහිදී ඔවුනට කොරෝනා රෝග ලක්ෂණ වැළඳී ඇත්ද යන්නසම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙයි.

මේ වනවිට ඊයේ (01) දිවයිනට පැමිණි එම පිරිස දියතලාව යුද හමුදා මූලික රෝහලේ ස්ථාපිත විශේෂ නිරෝධායන මධ්‍යස්ථානයේරඳවා සිටියි.

Related posts

වත්මන් ආරක්‍ෂක සූදානම පිළිබඳව යුද්ධ හමුදාවේ පැහැදිලි කිරීමක්

Mohamed Dilsad

යශෝධ රංගේ බණ්ඩාර අත්අඩංගුවට

Mohamed Dilsad

සුදු හකුරු සුමිත්ගේ ඝාතකයින් සොයා පරීක්‍ෂණ

Mohamed Dilsad

Leave a Comment