දේශීය

තවත් සිසුන් පිරිසක් චීනයේ සිට මෙරටට පැමිණීමට අපේක්ශාවෙන්

(UTV | කොළඹ ) – තවත් සිසුන් 204 දෙනෙකු චීනයේ සිට යළි මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් එහි සිටින බවවිදේශ සබඳතා අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසුවේ චීනයේ සිටින එම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියලුම දෙනා ආපසු ගෙන ඒම සඳහා විදේශ සබඳතාඅමාත්‍යාංශය, බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය කටයුතු කරන බවයි.

Related posts

ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයක්

Mohamed Dilsad

මිලියන 21,000ක මත්ද්‍රව්‍ය වැටලීම්

Mohamed Dilsad

මහජන නියෝජිතයින්ගේ ආරක්ෂාව තහවුරු කරන්න – නාමල් රාජපක්ෂ

Editor O

Leave a Comment