දේශීයව්‍යාපාරික

ලෝක වෙළඳපලෙහි ඉන්ධන මිල පහළට

(UTV | කොළඹ) – කොරෝනා වෛරස් අර්බුදය හමුවේ ලෝක වෙළඳපලෙහි ඉන්ධන මිල පහත බැස ඇති බව විදෙස් වාර්තා පවසයි.

කොරෝනා වෛරසය හේතුවෙන් චීනය ඇතුළු රටවල ඉන්ධන ඉල්ලුම පහළ යෑම ඊට හේතුවී ඇති බව වාර්තා වෙයි.

පසුගිය ඔක්තෝබර් මාසයෙන් පසු තෙල් බැරලයක අඩුම මිල ඊයේ(02) වාර්තා වී තිබේ.

මේ අතර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ පසුගිය කාලයේ ඉන්ධන මිල ඉහළ ගොස් තිබුණද මෙරට ඉන්ධන මිල ඉහල නැංවීමේ සූදානමක් නොමැති බවයි.

Related posts

මහ බැංකුවෙන් හදිසි නිවේදනයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයෙන් මිලියන 10 ක මුදලක්

Mohamed Dilsad

මාස 3ක කාලයක් සඳහා අයවැය චක්‍රලේඛයක්

Mohamed Dilsad

Leave a Comment