දේශීය

කොරෝනා ආහාර වලින් බෝ නොවන බවට අවධාරණයක්

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය කිසිම ආහාර වර්ගයකින් බෝ නොවන බව සෞඛ්‍ය අංශ අවධාරණය කර තිබේ.

සෞඛ්‍ය අංශය ජනතාවට දැනුම් දි ඇත්තේ ඒ පිළිබදව කිසිදු බියක් ඇති කර නොගන්නා බවත්, වෛරසය ශරීරගත වූ රෝගියෙකුගේ සෙම ශරීරගතවීමෙන්, කිවිසුම් හෝ වෙනත් ක්‍රමයකින් එය තවත් අයෙකුට බෝවිය හැකි බවත් ය.

Related posts

ඇඳිරිනීතිය ක්‍රියාත්මක කාලය තුළ පොදු ප්‍රවාහන සේවා නැහැ

Mohamed Dilsad

ගෑස් මිල සංශෝධනය අද

Mohamed Dilsad

බස් රථ ඇප් එක අද එළිදකියි

Mohamed Dilsad

Leave a Comment