දේශීයප්‍රමුඛ පුවත 1

නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන්ට නිදහස

(UTV | කොළඹ) – 72 වැනි නිදහස් දිනය වෙනුවෙන් සුළු වැරදිවලට බන්ධනාගාරගතව සිටින සිරකරුවන් 516කට අධික පිරිසකට නිදහස ලැබෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම පිරිසට ජනාධිපති සමාව ලැබෙන සිරකරුවන් පිළිබඳව තොරතුරු අද (03) දිනයේ නිශ්චිතවම බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලැබෙන බවත් වාර්තාවේ.

සුළු වැරදි සම්බන්ධයෙන් දඬුවම් විඳින පිරිස් හා කෙටි කාලීනව සිරදඬුවම් ලබන පිරිස් සඳහා අදාළ සමාව ලැබෙනු ඇත.

 

Related posts

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලබන 22 වනදා වර්ජනයකට සුදානම්

Mohamed Dilsad

දිවයින පුරා වනජීවි නිලධාරින් වෘත්තිය ක්‍රියාමාර්ගයක

Mohamed Dilsad

පක්ෂ හා සංවිධාන රැසකගේ සහය සජිත්ට

Mohamed Dilsad

Leave a Comment