දේශීය

රුසියානු දූත පිරිසක් දිවයිනට (PHOTOS)

(UTV| කොළඹ) –  රුසියානු ජනරජයේ භූමි මෙහෙයුම් ප්‍රධානී ජෙනරාල් ඔලෙග් සල් යුකෝව් දින 05 ක ශ්‍රී ලංකා නිල සංචාරයක් සඳහා අද (03) පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

ඔහුත් සමග සිව් දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ද මෙම නිල සංචාරය සඳහා එක්ව සිටියහ.

මෙම පිරිස පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් සත්‍යප්‍රිය ලියනගේ ඇතුළු උසස් හමුදා නිලධාරීන් රැසක් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියා.

Related posts

බුද්ධි අංශ නියාමන නව පනතකට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසයි

Mohamed Dilsad

පුද්ගලයින් 138 ක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත

Mohamed Dilsad

Leave a Comment