දේශීය

STF නව ප්‍රධානියාගේ නම අද පොලිස්පතිට

(UTV | කොළඹ) – පොලිස් විශේෂ කාර්ය බලකායේ නව අණදෙන නිලධාරී තනතුර සඳහා පත් කරන නිලධාරියාගේ නම අද (05) වැඩබලන පොලිස්පතිවරයාට දැනුම්දෙන බව ජාතික පොලිස් කොමිසම පවසයි.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් පොලිස් සේවයෙන් ඊයේ (04) විශ්‍රාම ගැනීමත් සමඟයි.

මේ සඳහා නම් දෙකක් වැඩබලන පොලිස්පතිවරයා විසින් යෝජනා කර ඇති අතර අනුමැතිය සඳහා ජාතික පොලිස් කොමිසමට යොමුකර තිබෙන බව සඳහන්.

 

Related posts

46 වන කොවිඩ් ආසාදිතයාගේ මරණයත් වාර්තා වෙයි

Mohamed Dilsad

රටවල් 48කට ලබාදුන් නිදහස් වීසා කාලය තවත් දීර්ඝ කෙරේ

Mohamed Dilsad

පිල්ලෙයාන්ට වද දෙමින් ආණ්ඩුව කරන්නේ කොටි ඩයස්පෝරාව සතුටු කිරීමයි – මහින්ද පතිරණ

Editor O

Leave a Comment