දේශීයප්‍රමුඛ පුවත 1

කාරක සභා තුනක සාමාජිකයන්ගේ නම් අද ප්‍රකාශයට

(UTV | කොළඹ) – පාර්ලිමේන්තුවේ කාරක සභා තුනක් සඳහා නම් කර ඇති සාමාජිකයන් අද (05) ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

ඒ අනුව කෝපා හෙවත් රාජ්‍ය ගිණුම් කාරක සභාව, කෝප් හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සාමාජිකයන්ගේ නම් පාර්ලිමේන්තුවේදී මෙලෙස ප්‍රකාශයට පත් කරයි.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස දෙමල ජාතික සන්ධානයේ මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් මහතාව නම් කිරීමට පසුගියදා තීරණය කර තිබේ.

Related posts

කළුතර වෙඩි තැබීමක්.අයෙකුට තුවාල

Mohamed Dilsad

NPP කාන්තා සංවිධානයට ජල ප්‍රහාරයක්

Mohamed Dilsad

කොරියාවේ සිට පැමිණි පියා සහ පුතු කොරෝනා යැයි සැක පිට බදුල්ලේ රෝහලට

Mohamed Dilsad

Leave a Comment