ක්‍රීඩා

ඉන්දීය – නවසීලන්ත එක්දින තරගාවලියේ පළමු තරගය අද

(UTV | කොළඹ) – ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු එක්දින තරගය නවසීලන්තය අද හැමිල්ටන් හිදී ආරම්භ වි තිබේ.

තරඟයේ කාසියේ වාසිය නවසීලන්ත කණ්ඩායම දිනා ගත්තේය.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායමේ නායක ටොම් ලැතැම් ප්‍රථමයෙන් පන්දුවට පහරදිමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට ලබා දුන්නේය.

 

Related posts

ක්‍රිස් මොරිස් IPL ඉතිහාසයේ වැඩිම ලංසුවකට අලෙවි වූ ක්‍රීඩකයා වෙයි

Mohamed Dilsad

අනතුරකට මුහුණදුන් ස්මිත් සෙසු තරගවලින් ඉවතට

Mohamed Dilsad

2018 ආසියානු දැල් පන්දු ශුරතාව ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

Leave a Comment