දේශීයප්‍රමුඛ පුවත 1

හේමසිරි ප්‍රනාන්දු ඇප මත මුදාහැරේ

(UTV | කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

ඒ කොළඹ මහාධිකරණය විනිසුරු මංජුල තිලකරත්න මහතා හම්වේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

Related posts

ගුවන් තොටුපොළ යළි විවෘත කිරීම සම්බන්ධයෙන් අද යළි සාකච්ඡාවක්

Mohamed Dilsad

රතන හිමීගේ සහාය ජනාධිපතිට

Mohamed Dilsad

පිළිකාකාරක බෝතල් තහනම් කරනවා – පරිසර ඇමති කියයි

Mohamed Dilsad

Leave a Comment