දේශීය

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම චීනයට ගමන් වාර ගණන සීමා කරයි

(UTV | කොළඹ) – ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විසින් නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් චීනය සමඟ පවත්වනු ලබන ගුවන් ගමන් වාර ගණන සිමා කිරීමට තීරණය කර තිබේ.

මේ වන විට ලොව බොහෝ රටවල් චීනය සමඟ පවත්වනු ලබන ගුවන් ගමන් සිමා කිරීමට පියවර ගෙන ඇත.

එම ගුවන් ගමන් සඳහා පවතින ඉල්ලුම අඩුවීමත් සමඟ මෙම තීරණය ගැනීමට පියවර ගත් බවට වාර්තා වේ.

Related posts

කැලණි ගඟේ ජලය ගැන සහතිකයක්

Mohamed Dilsad

මහර ගැටුමෙන් තුවාල ලැබුවන් හෙළි කෙරේ

Mohamed Dilsad

තවත් ෆේස්බුක් සාදයක් වටලයි

Mohamed Dilsad

Leave a Comment